Job Description
කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ අවන්හල් ජාලයකට අයත් අවන්හලකට බෙදා හැරීමේ රියදුරන් (Delivery Riders) බඳවා ගනු ලැබේ. තෝරාගන්නා අයදුම්කරුවන් හට ආකර්ෂණීය වැටුප්, දීමනා හා නවාතැන් පහසුකම්. වයස අවුරුදු 450 අඩු විය යුතුය. පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඔබගේ විස්තර අප හට ලබාදෙන්න.
අමතන්න : 0112352352