Job Description
මුල්ලේරියාව නව නගරයේ පිහිටි ප්රධාන පෙලේ හෝටල් උපකරණ නිෂ්පාදනය
කරන සහ බේකරි උපකරණ ආනතනයක් කරන සමාගමක් සඳහා පළපුරුදු විකුණුම් කළමනාකරුවන් සහ අලෙවි විධායකවරුන් උවමනා කර ඇත.
විමසීම් 0773265545 හෝ අයදුම්පත sales@ssfab.lk යන ඊමේල් ලිපිනයට යොමු කරන්න.