Job Description
කටුබැද්ද පිහිටි උසස් තත්වයේ ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන අප කර්මාන්තශාලව සඳහා බෝඩ් වර්ග හා දැව වලින් මනා ලෙස භාණ්ඩ සෑදිය හැකි වයස අවු 50 ට අඩු දක්ශ පලපුරුදු වඩු කාර්මිකයින් අවශ්‍යව ඇත. දිනක වැටුප 3500 සිට 5000 දක්වා.අමතර අතිකාල දීමනා හා දිරි දීමනා 0777830387 / 0741280078 / 0112836244.