වෙළඳ සහායකවරුන් (පිරිමි)

April 30, 2025
Urgent

Apply for this job

Email *

Job Description

බත්තරමුල්ලේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට, වයස අවුරුදු 16ත් 30ත් අතර වෙළඳ සහායකවරුන් (පිරිමි) සඳහා ඇබෑර්තු ඇත. ආහාර පාන හා නවාතැන් නොමිලේ සපයනු ලැබේ. ආකර්ෂණීය වැටුප්. විමසීම් 0715361516