ආරක්‍ෂක නිලධාරී – නිවිතිගල

February 14, 2025

Apply for this job

Email *

Job Description

නිවිතිගල සහ ඇහැලියගොඩ ප්‍රදේශයන්හි ඇති වතුවල ක්‍ෂේත්‍ර ආරක්ෂක රාජකාරීන් සහ අනෙකුත් විමර්ශන කටයුතු සඳහා නිලධාරියෙකු බඳවා ගැනේ.

සුදුසුකම් :-

වයස අවුරුදු 50 ට අඩු මනා ශරීර යෝග්‍යතාවයකින් යුතු අයෙකු වීම.

* ත්‍රිවිධ හමුදා වල සහ පොලීසියේ නීත්‍යානුකූලව ඉවත් වූ අයවලුන් විය යුතුය.
• යතුරු පැදි පැදවීමේ බලපත්‍රය තිබිය යුතුය.

ඉහත ප්‍රදේශ වල සිට කි.මී 30 ඇතුළත පදිංචි අයවලුන් විශේෂයි.

මසකට රු. 60,000 කට වැඩි ආදායමක්

සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්පතක්, ජාතික හැදුනුම්පත හා සියලු සහතික රැගෙන 2025 පෙබරවාරි මස 13 සහ 14 යන දිනයන්හිදී පෙ.ව.10.00 සිට ප.ව. 2.00 දක්වා කාලය තුල පහත දම්රො ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න.

රත්නපුර ප්‍රදර්ශනාගාරය

නො.255. කොළඹ පාර, වෙරළුප, රත්නපුර.

විමසීම් : 075 595 2445