පුහුණු/ නුපුහුණු ගුරුවරියන් – මත්තේගොඩ

February 10, 2025

Apply for this job

Email *

Job Description

පුහුණු/ නුපුහුණු ගුරුවරියන් Little Kingdom පෙර පාසල මත්තේගොඩ ශාඛාව සඳහා බඳවා ගනු ලැබේ. අවුරුදු 25ට අඩු, උසස්පෙළ සමත් අයදුම්පත් 0777126015 අංකයට whatsapp කරන්න.