රියදුරු රැකියා – කොළඹ 03

February 23, 2025

Apply for this job

Email *

Job Description

කෝප්ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් හි ප්‍රධාන කාර්යාලය සඳහා වයස අවුරුදු 25 ත් 50 ත් අතර අවම වසර දෙකක සේවා පලපුරුද්දක් සහිත රියදුරන්ගෙන් අයදුම්පත් කැඳවයි.

⭕ඔබගේ සේවා සහතිකය
⭕රියදුරු බලපත්‍රයේ පිටපතක්
⭕ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහිත අයදුම්පතක්
පහත ලිපිනයට යොමු කරන්න.

කෝප්ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්
” සමුපකාර මන්දිරය ”
අංක.455,
ගාලු පාර,
කොළඹ 03.

දුරකතන: 011 2151600
e-mail: careers.life@coopinsu.com