Job Description
ඔබත් මිත්‍රශීලී පාරිභෝගික සේවාවට ලැදි වයස අවු. 18ත් 35ත් අතර පුද්ගලයෙක් ද?
මේ අනගි අවස්ථාව ඔබටයි
වෙළඳ සහයක සහයිකාවන් (Sales Associate ) දැන් බඳවා ගැනේ
අපෙන් ඔබට
EPF/ETF සහිත ආකර්ෂණීය වැටුප්
ආහාර සහ නිල ඇඳුම් දීමනා
සුභසාධන / ණය පහසුකම්
අභ්‍යන්තර උසස්වීම්
වාර්ෂික ප්‍රසාද දීමනා
රක්ෂණාවරණ ඇතුළු තවත් දීමනා රැසක්
ඇබෑර්තු සහිත ප්‍රදර්ශනාගාර One galle face mall , පැලවත්ත, Majestic City , නුගේගොඩ , කිරිබත්ගොඩ
ඔබගේ අයදුම්පත (CV) පහත දුරකථනයට (WhatsApp) හරහා අප වෙත යොමු කරන්න.
☎076 865 2465