ආරක්ෂක සේවා කාන්තා සහ පිරිමි

February 14, 2025

Apply for this job

Email *

Job Description

අප ආයතනය මගින්ම මෙහෙයවන ශ්‍රියාණි ඩ්‍රෙස් පොයින්ට් ආරක්ෂක අංශය සමඟ එක් වී අභිමානවත් රැකියාවක් තුළින් අභිමානවත් හෙටක් වෙත පා නැඟීමට ඔබටත් අවස්ථාවන්

ආරක්ෂක මෙහෙයුම් කළමණාකරු

* පොලිසිය හෝ ආරක්ෂක අංශ වල පරිපාලනමය රාජකාරි වල නියුතු වූවන් විය යුතු ය.

* වැටුප සාකච්ඡා කර ගත හැකිය.

ආරක්ෂක නියාමකයින් (JSO)

ආරක්ෂක නියාමක වරියන් (LSO)

ස්ථානභාර නිළධාරීන් (OIC)

වයස අවු:25-50ත් අතර මනා පෞරුෂත්වයෙන් යුතු කාන්තා සහ පිරිමි අයවලුන්.

* ආරක්ෂක අංශවලින් නීත්‍යානුකූලව ඉවත් වූ අය කෙරෙහි වැඩි අවධානය.

අපෙන් ඔබට,
○ වැටුන රු 50000 සිට ඉහළට

○ නොමිලේ ආහාර පාන සහ නවාතැන් පහසුකම්

○ වාර්ෂික ප්‍රසාද දීමනා

○ EPF/ETF අරමුදල්වල සාමාජිකත්වය

○ මිලදී ගැනීම් සඳහා වෙළඥ වට්ටම්

○නිළ ඇඳුම්

ඔබගේ සියලුම තොරතුරු

careers@sriyanidresspoint.lk

+94 777 886 140

තෝරා ගාන්නා අයදුම්කරුවන් සඳහා පමණක් සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබේ.

SRIYANI DRESS POINT
Rambukkana Road, Galagedara, Kandy.