ACCOUNTS executives (Male/Female)-නාවල

February 11, 2025

Apply for this job

Email *

Job Description

ACCOUNTS executives (Male/Female) – නාවල ඉදිකිරීම් ආයතනයක් වන වයිට් වෝක් පුද්ගලික සමාගමට පූර්ණ කාලීන සේවයට පුහුණු සේවකයන්ගෙන් අයඳුම්පත් කැඳවයි. නාවල අවට ප්‍රදේශවලින් විශේෂයි.
වයිට් වෝක් පෞද්ගලික සමාගම ,
85/7/E 18 සේනානායක මාවත,
නාවල.
Email gajobopportunities@gmail.com