පුහුණු කාර්මිකයින්-යක්කල

February 14, 2025

Apply for this job

Email *

Job Description

මෝටර් රථ කාර්මික යක්කල මෝටර් රථ අළුත්වැඩියා කිරීමේ ආයතනයකට පුහුණු කාර්මිකයින් අවශ්‍යයි. සුදුසුකම්,
පිළිගත් කාර්මික විද්‍යාලයක වසර 3 කට නොඅඩු පාඨමාලාව (CGTTI / Japan tee./ NAB විශේෂයි).
මෝටර් රථ සියළු කාර්මික අළුත්වැඩියාවන් පිළිබඳ වසර 2ක පළපුරුද්ද (ඩීසල් සහ පෙට්‍රල් වාහන) සිකෑනින් දෝෂ හඳුනාගැනීම සහ අළුත්වැඩියාවන් පිළිබඳ දැනීම අත්‍යාවශ්‍යයි.
වැටුප සාකච්ජා කලහැක. නවාතැන් ඇත.
විමසීම් 0779388703 (Call and Whats App)